Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Balanshe - බාලාංශේ

SKU: 9786249447400

Product Code : 010312602

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Tharu Rajapaksha - තාරු රාජපක්ෂ

  • AUD 7.00

ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑ වෙලා ගෙදර ආපු පුතියා ඇරල බැලුවා දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව. ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්... ලේන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑ වෙලා ගෙදර ආපු පුතියා ඇරල බැලුවා දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව. ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්... ලේන්නු අම්බානක ලොකුයි යකෝ... මේ ලේන්නු මම දාපුවා කෑව කියලා ලොකු වුණා කියමුකෝ.. දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක් පූසෙක් වගේ වෙන්නේ නෑනේ... මෙන්න ගෙරි ඤාව්වා ඒක ඇතුලේ... මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා ලේන්නු දෙන්නව කාලා කිරි බීලා ඩෙසට් එකට කෙසෙල් කාලා අඹ පොතු ඔලුව උඩ තියාගෙන, සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි... නොදකින්, මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!